Python In Sinhala

Thursday, January 7, 2016

Python In Sinhala #Installation

මේ python tutorial වල භාවිත කරන්නෙ Python3.5 ඒ කියන්නෙ දැනට තියන latest release එක; Windows, Linux, Os X කියන Operating Systems තුනටම download කරගන්න පුලුවන් official website එකෙන්; www.python.com

On Windows:





installed OS එක Windows නම් මේ වගේ සරල interface එකක් තියනව install කරන්න; රතු කොටුවෙ tic දැම්මට පස්සෙ සාමාන්‍ය program එකක් වගේ install කරගන්න පුලුවන්;











On Linux:

පහල තියන modules install කරගන්න මුලින්ම;
sudo apt-get install libreadline-dev libssl-dev openssl

ඊටපස්සෙ download කරගත්ත python tar file එක extract කරගන්න;
tar -xvzf Python-3.5.1

දැන් මේ steps follow කරන්නහ්;
sudo mv Python-3.5.1/ /opt/
cd /opt/Python-3.5.1/
./configure
make
sudo make install

සේරම හරි; දැන් terminal එක open කරල python3.5 type කරල enter කරන්නහ්; එතකොට මේ වගේ python interactive interpreter එක ලැබෙයි;